Dial 555


ප්‍රවෘත්ති, ආගමික සේවා, විනෝදාස්වාදය, ජ්‍යෝතිෂය, ලොතරැයි දිනුම් ප්‍රතිඵල යනාදී නොයෙකුත් දේ දැන් ක්ෂණයකින් ඔබේ ඩයලොග් ජංගම දුරකථනයට ලබාගත හැක.555 අමතා හොදම විනෝදාස්වාදය හා දැනුම ඔබ සතු කරගන්න.

මිල ගණන්
 

555 සේවාව පහත දැක්වෙන අය කිරීමේ ආකෘති දෙකක් යටතේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළෙන් ලබාගත හැක.

  • ● මිනිත්තුවකට අයකිරීම. - මිනිත්තුවකට රු. 6 + බදු අදාළ වේ.
  • ● දෛනිකව දායක වීමේ පදනම යටතේ අය කිරීම.
මෙනු විකල්ප
සේවාව භාෂාව අය කිරීම්
E S T දෛනිකව මිනිත්තුවකට
සිංහල නිවුස් හෙඩ්ලයින්ස් IVR
ටැමිල් නිවුස් හෙඩ්ලයින්ස් IVR
  Y

Y
රු. 2.00 රු. 6.00
555 ගොවි පුවත් IVR   Y   රු. 1.20 රු. 6.00
555 ලොටරි රිසල්ට්ස් IVR   Y   රු. 1.20 රු. 6.00
සදහම් සිතුවිලි IVR   Y   රු. 1.20 රු. 6.00
555 හදීත් රීඩින්ග් Y Y Y රු. 1.20 රු. 6.00
ඔබේ ලග්න පලාපල IVR   Y   රු. 2.00 රු. 6.00
555 පුංචි ලෝකය IVR   Y   රු. 2.00 රු. 6.00
555 ටැමිල් එන්ටර්ටේන්මන්ට් IVR(Tamil)     Y රු. 2.00 රු. 6.00
555 සියල් සපිරි IVR(Sinhala)   Y   රු. 2.00 රු. 6.00
555 විමෙන්ස් IVR   Y   රු. 2.00 රු. 6.00
555 ස්කොලර්ෂිප් IVR   Y   රු. 2.00 රු. 6.00
ආර්ට් ඔෆ් විනිං IVR   Y   රු. 1.20 රු. 6.00
බ්‍රිටිෂ් කවුන්සිල් ඉංග්ලිෂ් IVR   Y Y රු. 1.20 රු. 6.00
555 හින්දු රිලිජස් IVR     Y රු. 1.20 රු. 6.00

අදාළ බදු අය වේ.

Frequently asked questions

Dial 555 සේවාව පාවිච්චි කරනනේ කෙසේද?