SMS


Short Message Service (එස්.එම්.එස්.): digital GSM ජාල මගින් සිය පණිවිඩ මධ්‍යස්ථාන (message centres) හරහා අකුරු 160ක් දක්වා වූ කෙටි පණිවිඩ යැවීමට හැ ලැබීමට ඉඩ සලසන සේවාවකි. දුරකථනය විසන්ධි වී හෝ ආවරණ කලාපයකින් බැහැරව සිටින අවස්ථාවක ලැබෙන පණිවිඩ ජාලය තුළ ගබඩා වී ඉඩ ලැබෙන අවස්ථාවක යලි යැවේ.

කෙටි පණිවුඩ සේවාව (SMS) භාවිතා කරන්නේ කෙසේද?

මෙසේජ් සෙන්ටර් අංකය - කෙටි පණිවිඩයක් යැවීමට පළමුව මෙසේජ් සෙන්ටර් අංකයක් ස්ථාපිත කරගනත යතුය (+9477000003). මෙය එක් වරක් පමණක් සිදු කර යුතු ක්‍රියාදාමයකි. සාමාන්‍යයෙන් මෙය පහත සඳහන් පියවර අනුගමනය කිරීමෙන් සිදු කර ගත හැක. කරුණාකර අවශ්‍ය පිරිදි ඔබේ දුරකථනයේ අත්පොතේ එන උපදෙස් ද අනුගමනය කරන්න.

පළමු පියවර: ඔබේ දුරකථනයේMenu Mode වෙත පිවිසෙන්න

2 වන පියවර: MESSAGES තෝරා ගන්න

3 වන පියවර: WRITE MESSAGES තෝරා ගන්න

4 වන පියවර: MESSAGES SETTINGS (සමහර දුරකථන වර්ගවලට පමණක්) තෝරා ගන්න

5 වන පියවර: MESSAGE SERVICE CENTRE number හෝ එයට සමාන ඔප්ෂන් එක තෝරා ගන්න

6 වන පියවර: Message Centre අංකය ඇතුලත් කරන්න: +9477000003

7 වන පියවර: ඔබේ තේරීම තහවුරු කරන්න

8 වන පියවර: EXIT හෝ QUIT තෝරා ගන්න

මිල ගණන්

එස්.එම්.එස්. ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් කරුණාකර අපේ පැකේජ තොරතුරු අධ්‍යයනය කරන්න

සැලකිය යුතුයි.

අදාල බදු එකතු කෙරේ