Dialog ප්‍රශංසා පැකේජය
ප්‍රශංසා 300
Rs. 300.00 + tax
මාසික ගාස්තුව
1000 Mins
ඕනෑම ජාලයකට නොමිලේ මිනිත්තු
1000 SMS
ඕනෑම ජාලයකට නොමිලේ SMS
2GB
Anytime Data
ප්‍රශංසා 789
Rs. 789.00 + tax
මාසික ගාස්තුව
Unlimited
Facebook, WhatsApp & YouTube
Unlimited
ඕනෑම ජාලයකට නොමිලේ මිනිත්තු
1000 SMS
ඕනෑම ජාලයකට නොමිලේ SMS
10GB
Anytime Data
නව සම්බන්ධතාවයක් ලබා ගැනීමට ඕනෑම Dialog පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙත හෝ දිවයින පුරා සිටින Dialog SIM අලෙවි නියෝජිතයෙකු වෙත පිවිසෙන්න
TRC Reference No: TRC/D/PRO/22/04, TRC/D/PRO/23/02 | අදාළ බදු අය කරනු ලැබේ | පවතින සම්පත් අනුව වේගය තීරණය වේ
4G smartphones
Dialog ප්‍රශංසා සහ මාසික වාරික සැලැස්ම සඳහා අදාළ වේ
Honor X5 Plus
4GB 64GB
(Rs. 1,952/- මාසික වාරිකය X 24)
ZTE A54
4GB 64GB
(Rs. 1,543/- මාසික වාරිකය X 24)
SAMSUNG GALAXY A04E
3GB 32GB
(Rs. 1,858/- මාසික වාරිකය X 24)
3GB 64GB
(Rs. 2,696/- මාසික වාරිකය X 24)
4GB 128GB
(Rs. 2,799/- මාසික වාරිකය X 24)
Samsung A05
4GB 64GB
(Rs. 2,114/- මාසික වාරිකය X 24)
4GB 128GB
(Rs. 2,449/- මාසික වාරිකය X 24)
6GB 128GB
(Rs. 2,509/- මාසික වාරිකය X 24)
Samsung A05s
6GB 128GB
(Rs. 3,349/- මාසික වාරිකය X 24)
4GB 128GB
(Rs. 3,040/- මාසික වාරිකය X 24)
SAMSUNG GALAXY A04
4GB 64GB
(Rs. 3,461/- මාසික වාරිකය X 24)
UMIDIGI G3 Max
8GB 128GB
(Rs. 2,129/- මාසික වාරිකය X 24)
Samsung Galaxy M04
4GB 128GB
(Rs. 2,847/- මාසික වාරිකය X 24)
UMIDIGI A15
8GB 256GB
(Rs. 2120/- මාසික වාරිකය X 24)
UMIDIGI G5A
4GB 64GB
(Rs. 1,597/- මාසික වාරිකය X 24)
*ඉහත සඳහන් කළ දුරකථන මාදිලි වලංගු වන්නේ තොග අවසන් වන තුරු පමණයි.
වෙනත් තොරතුරු
සම්බන්ධතා විස්තර
- සම්බන්ධතා ගාස්තුව : Free
ණය සීමාව
- Prashansa 300 : Rs. 1000
- Prashansa 789 : Rs. 2000
අය කිරීමේ විස්තර
- ඇමතුම් ගාස්තු
-
ලැබෙන ඇමතුම් : නොමිලේ
-
අමතර ඇමතුම් ගාස්තු - ඕනෑම ජාලයකට (විනාඩියකට) : Rs. 1.50
-
- SMS ගාස්තු
-
අමතර SMS ගාස්තු - ඕනෑම ජාලයකට : Rs. 0.20
-
- Data ගාස්තු
-
අමතර Data ගාස්තු (MB එකකට) : Rs. 0.30 + බදු per MB
-
සුදුසුකම් සඳහා නිර්ණායක
- විශ්‍රාම වැටුප් හැඳුනුම්පත සහිත විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා පමණක් අදාළ වේ
බිල්පත් කිරීමේ සාක්ෂි
- ජාතික හැඳුනුම්පතේ පිටපතක්
- විශ්‍රාමිකයාගේ හැඳුනුම්පත හෝ මාස 6ක් ඇතුළත තහවුරු කරන ලද /සත්‍යාපිත විශ්‍රාම වැටුප් පත්‍රිකාව
නියමයන් සහ කොන්දේසි
- රජයේ බදු වලින් බැහැරව සියලුම මිල ගණන් සඳහන් කර ඇත.
- ජංගම දුරකථනයක් මිලදී ගැනීම අනිවාර්ය නොවන බැවින් සිම්පත පමණක් මිලදී ගැනීමට හැකියාව පවතී .
- ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමෙන් පසුව, නියමිත කාලය අවසන් වීමට පෙර පාරිභෝගිකයා පැකේජය අවසන් කරන්නේ නම්, කළින් අවසන් කිරීමේ ගාස්තුවක් අය කෙරේ. (වලංගු කාලයට පෙර අවසන් කිරීමේ ගාස්තුව = තෝරාගත් ස්මාර්ට් ජංගම දුරකතනය සඳහා මාසික වාරිකය × වලංගු කාලය සම්පූර්ණ කිරීමට ඉතිරිව ඇති මාස ගණන)
- ලියාපදිංචියේදී, ගනුදෙනුකරුවන් තම ජාතික හැඳුනුම්පත, ජංගම දුරකථන අංකය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ මාසික බිල්පත් පියවීමේ අරමුණු සහිත බිල්පත් මුදල ඩයලොග් ආයතනයට ලබා දීමට එකඟ වනු ඇත
- මෙම පැකේජය ලබා ගැනීමට පෙර පාරිභෝගිකයා විසින් කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතුය (අදාල කාල සීමාව තුළ බිල්පත් ගෙවීම් සමඟ සම්බන්ධතාව මාස 24ක් සක්‍රීයව තබා ගැනීමට සහ ඩයලොග් බිල්පත් පියවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බලය පැවරීමට).
- නව සම්බන්ධතාවයක් ලබා ගැනීමට ඕනෑම Dialog පාරිභෝගික මධ්‍යස්ථානයක් වෙත හෝ දිවයින පුරා සිටින Dialog SIM අලෙවි නියෝජිතයෙකු වෙත පිවිසෙන්න