Dialog Television ViU Mini/ViU Hub වෙතින් වෙනස්ම TV අත්දැකීමක්!
අපගේ නවතම යාවත්කාලීන කිරීම සමග, ඔබ වෙත පිරිනැමෙන මෙම නවතම හා උසස්ම විශේෂාංග, ඔබේ Dialog Television ViU Mini / ViU Hub අත්දැකීම අන් කවරදාටත් වඩා සුමට මෙන්ම වඩාත් පහසු අත්දැකීමක් බවට පත් කරන අතර, එය උපරිම විනෝදාස්වාදය පිරි අත්දැකීමක්ද වේ.
නවතම TV අත්දැකීමක් වෙනුවන් ඔබ වෙත ගෙන නවතම විශේෂාංග කිහිපයක් පහත පරිදි වේ :
-
Seamless Catchup & Rewind
පහසුවෙන්ම Catch-up සහ Rewind කරන්න. ප්‍රියතම TV වැඩසටහන් හෝ VOD වැඩසටහන් Rewind කිරීමේදී එම වැඩසටහනෙහි Thumbnail Preview එක බලාගන්න
-
My Content
ප්‍රධාන මෙනුවේ "My Content" Tab එක හරහා ඔබ මෑතකදී නැරඹූ රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට සහ reminder ලෙස එක් කර ඇති අන්තර්ගතයන් access කරන්න.
-
Last Watched Content
LIVE TV, චිත්‍රපට හා වැඩසටහන් ඔබ නැවැත්වූ තැනින් පටන්ගෙන, නැවත නරඹන්න
-
Multiple Profiles
ඔබ වෙනුවෙන්ම TV Profile එකක් සදාගන්න. මේ ඔස්සේ පවුලේ සමාජිකයන් සඳහාද ඔවුන් වෙනුවෙන්ම වූ අත්දැකීමකට, වෙන වෙනම Profiles සදාගන්න
-
TV Guide
ප්‍රධාන මෙනුවෙන් TV guide එක access කරන්න. TV guide එක දිනය, අන්තර්ගත කාණ්ඩය, ප්‍රියතම වැඩසටහන් හා තවත් බොහෝ කාණ්ඩ අනුව Filter කර ගන්න.
-
Search
Live TV, Catchup හා Movies හරහා පහසුවෙන් අන්තර්ගයන් පිළිබඳ දැනගන්න.
System Upgrade වීමේ ක්‍රියාවලිය - Dialog Television ViU Mini / ViU Hub
Frequently asked questions
Dialog Television ViU Mini හා ViU Hub පාරිභෝගිකයන් සඳහා පමණක් මෙම යාවත්කාලීන කිරීම අදාළ වේ.
මෙම යාවත්කාලීන කිරීම මැයි 16 වනදා සහ 20 වනදා සිදු වේ. එම දවස තුල ඕනෑම වේලාවක ඔබගේ උපාංගයට අදාළ යාවත්කාලීන කිරීම සිදු වනු ඇත.
ඔබගේ ViU Hub/ViU Mini උපාංගය ON කර, එය WI-FI සම්බන්ධතාවයකට සම්බන්ධ කර තබන බවට ඔබ විසින් සහතික කරගැනීම අවශ්‍ය වේ.
මෙම යාවත්කාලීන කිරීමෙන් පසු උපාංගය restart වන අතර, ඒ සඳහා උපරිම වශයෙන් මිනිත්තු 10 කාලයක් ගතවනු ඇත.
ආදාළ දිනය තුළ ඔබේ ViU Mini/ViU Hub උපාංගය ON කර නොතැබුවද, එය පසුව ක්‍රියාත්මක කරන විට (2024 ජූනි 30 ට පෙර) අදාළ මෘදුකාංගය ස්වයංක්‍රීයව ඔබේ උපාංගයට install වේ. කෙසේ වෙතත්, එහිදී මතුවිය හැකි ගැටලු වළක්වා ගැනීම සඳහා, පෙර සඳහන් කළ කාල සීමාව තුළ එය ON කර තබන ලෙස අපි නිර්දේශ කරමු.
මෙම යාවත්කාලීන කිරීම සදහා බාධා මතු නොවන පරිදි, ඔබගේ ViU Mini/ViU Hub උපාංගයට ලබාදෙන විදුලිය විසන්ධි නොවන සේ තබාගත යුතු අතර, උපාංගය සඳහා අන්තර්ජාල සම්බන්ධතාව පවතින බවද සහතික කරගන්න.
උපාංගයේ නවතම version එක සමගින් ඔබට සියලු Dialog Television නාලිකා සහ Video on Demand එකතුව 2024 ජූනි 30 වැනිදා දක්වා නැරඹිය හැකි වේ.
සම්මත මාසික/ දෛනික පැකේජ ගාස්තු අදාළ වේ.
ඔව්, යාවත්කාලීන කිරීමෙන් පසු, my favorite අන්තර්ගතයන් ලැයිස්තුව මැකී වන අතර, ඔබට ප්‍රියතම අන්තර්ගතයන් අලුතෙන් set-up කරගත හැක.
නැත, මෙය මෘදුකාංග යාවත්කාලීන කිරීමක් පමණක් වන බැවින්, ඔබේ පැකේජය/ සැෂේ මිල ගණන් එලෙසම පවතී.