How to Identify this Scam
1
Subscription සේවාවන්ට අදාළව අනපේක්ෂිත තහවුරු කිරීම් ලැබීම
2
පැහැදිලි හේතුවක් නොමැතිව ඔබගේ ශේෂයෙන් හදිසි මුදල් අඩු කිරීම්
3
Subscription ඉවත් කිරීමට අපහසු වීම හෝ එලෙස ඉවත් වීම සඳහා උපදෙස් නොමැති වීම
What to Do
- ඕනෑම සේවාවක් සඳහා subscribe කිරීමට පෙර ඊට අදාළ කොන්දේසි ප්‍රවේශමෙන් කියවන්න. නිල USSD කේත හෝ app එක හරහා ඔබ subscribe කර ඇති සේවාවන් නිතිපතා පරීක්ෂා කරන්න. අනවශ්‍ය සේවාවලින් ඉවත් වීමට හෝ අවහිර කිරීමට ඔබේ දුරකතන සමාගම අමතන්න.