How to Identify this Scam

1

Google Play/App Store වෙනුවට සැක සහිත සබැඳි (links) හරහා apps ඩවුන්ලෝඩ් කරන ලෙස ඉල්ලා සිටීම

2

අනවශ්‍ය විශේෂාංගවලට පිවිසීමට ඉල්ලා සිටින app අවසරයන් (උදා: ඇමතුම්, SMS, Contacts)

3

අපේක්ෂිත විශේෂාංග නිසි ලෙස ක්‍රියාත්මක නොවීම

What to Do

  • ඩවුන්ලෝඩ් කිරීමට ඇති නිල storesවලින් පමණක් apps ඩවුන්ලෝඩ් කරන්න. SMS, විද්‍යුත් තැපෑල හෝ සමාජ මාධ්‍ය හරහා ලැබෙන app සබැඳි (links) click කිරීමෙන් වළකින්න.

Don’t Fall for the Trap !

Scammers are smarter. Let’s be safer.