සල්ලි බස් ගේම් IVR


Salli Bus Game IVR සේවාව මගින් 6644 ඩයල් කිරීම හරහා පාරිභෝගිකයාට විනෝදාත්මක ක්‍රීඩාවක අත්දැකීමක් හිමිවන අතර මෙහිදී අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී එසැණින් රීලෝඩ් දිනාගත හැක.

ගාස්තු

  • දෛනික ගාස්තුව රු.6/- ක් සහ බදු

  • IVR සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ.

සක්‍රිය කිරීම

මෙම සේවාව සක්‍රිය / අක්‍රිය කරන්නේ කෙසේද?

  • 6644 ඩයල් කර ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න.