LBO ප්‍රවෘත්ති (Lanka Business Online)


මෙම සේවාව හරහා Dialog පාරිභෝගිකයන්ට ප්‍රධානතම ව්‍යාපාරික සහ මූල්‍ය පුවත් ඔවුන්ගේ ජංගම දුරකතනයටම ලබාගැනීමට හැකිය

ගාස්තු

මාසිකව රු 36/- ක් සහ බදු

678 ට යොමු කරන SMS සදහා ගාස්තු අය නොවේ

සක්‍රිය කිරීම

LBO නිවේදන සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද?

REG (හිස්තැනක්) LBO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

LBO නිවේදන සේවාව අක්‍රිය කරගන්නේ කෙසේද?

UNREG (හිස්තැනක්) LBO ලෙස ටයිප් කර 678 ට SMS කරන්න

Frequently asked questions

පාරිභෝගිකයන් වෙත නිවේදන / තොරතුරු නොඑවන අවස්ථාවේදීත් ඔවුන්ගෙන් මෙම සේවාව සඳහා ගාස්තු අයකිරීමක් සිදු කරනවාද?