Dialog Television - මාසික අය කිරීම යටතේ අමතර Channel Activate කිරීම
දැන් ඔබගේ ප්රියතම අමතර චැනල් මාසයක් පුරාවට නරඹන්න! අදම ඔබගේ Dialog Television පෙරගෙවුම් සම්බන්ධතාවයට ඔබ කැමතිම අමතර Channel පහසුවෙන්ම එක වරකින් මාසයකටම Activate කරගන්න, ON [හිස්තැනක්] ඔබේ DTV අංකය [හිස්තැනක්] චැනල් අංකය ටයිප් කර 679 ට SMS කරන්න.
Frequently asked questions
2023 නොවැම්බර් 21 වැනිදා සිට, දෛනික ගාස්තු චැනල් අය කිරීම යටතේ අමතර චැනල් තවදුරටත් activate කළ නොහැක.
දැනට පවතින දෛනික ගාස්තු (daily rental) චැනල්, ඔබ විසින් deactivate කරන තාක් එලෙසම පවතියි. කෙසේ වෙතත්, එම දෛනික ගාස්තු (daily rental) චැනල් අලුතෙන් activate කිරීම කළ නොහැකි බවත්, මාසික ගාස්තු (monthly rental) චැනල් පමණක් activate කළ හැකි බවත් කරුණාවෙන් සලකන්න.
MyDialog App, SMS, Dialog.lk, USSD සහ IVR හරහා අමතර චැනල් activate කළ හැකියි.
SMS මගින් activate කිරීමට:
ON[හිස්තැනක්]Dialog TV අංකය[හිස්තැනක්]චැනල් අංකය ටයිප් කර, 0770 679 679 ට SMS කරන්න. මාසික ගාස්තු ( Monthly channel) ගාස්තු + බදු අදාළ වේ.
චැනල් ගාස්තු පරීක්ෂා කිරීමට පහත link එකට පිවිස, අදාළ චැනල් එක Click කරන්න