රාශි ඩිජිටල් ජ්‍යොතිෂ්‍ය සේවාව


රාශි ජ්‍යොතිෂ සේවාව යනු AI තාක්ෂණය යොදාගනිමින් දවසේ ලග්න පලාඵල ලබාදෙන නවතම SMS සේවාවයි. මෙම ඩිජිටල් සේවාවෙන් ඔබේ ඉරණමේ ලියවුණු ජ්‍යොතිෂ විස්තර හිතේ හැටියට දැනගන්න!

රාශි ජ්‍යෙතිෂ්‍ය සේවාවෙන් ඔබට ආදරය හා විවාහය, වෘත්තිය හා රැකියාව, මුල්‍ය ස්ථාවරත්වය, සෞඛ්‍ය හා සුවතාවය, පවුල හා ගෘහ ජීවිතය මෙන්ම අධ්‍යාපනය වැනි තේමාවන් යටතේ කැමති පරිදි පලාඵල විස්තර ලබාගත හැකි වේ. එමෙන්ම, ඔබේ ලග්නයට අදාළ පුළුල් පලාඵල විස්තරයක් දිනපතාම SMS මගින් සිංහල භාෂාවෙන් ලබාගත හැකියි.

Activate කිරීම

සේවාව Activate කරන්නේ කෙසේද?

https://raashi.ideabiz.lk/ Click කර, ලැබෙන උපදෙස් පිළිපදින්න

සේවාව deactivate කරන්නේ කෙසේද?

Unreg (හිස්තැනක්) Raashi ලෙස ටයිප් කර, 87775 ට send කරන්න.

ගාස්තු

  • Subscription කර ලබා ගැනීමේදී දිනකට රු.3.00 + බදු අය වේ.
  • සේවාව, on-demand ලෙස ලබාගැනීමේදී රු.12.00 + බදු අය වේ.