How to Identify this Scam

1

ඔබ කිසිදා අයදුම් නොකළ ලොතරැයියකින් හෝ තරඟයකින් ජයග්‍රහණය කිරීම කිසිසේත් සිදුවිය නොහැක.

2

කෙටි පණිවුඩ හෝ ඇමතුම් හරහා ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලීම්. නීත්‍යානුකූල සමාගම් මෙවැනි ක්‍රම මගින් කිසි විටෙකත් පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින්නේ නැත.

3

සැබෑ domain එකට සම්බන්ධ නොවන සැක සහිත හෝ කෙටි කළ වෙබ් ලිපින (URLs)

What to Do

  • තහවුරු නොකළ මූලාශ්‍රවලින් ලැබෙන ඇමතුම්, කෙටි පණිවුඩ හෝ දුරකතන ඇමතුම් මගින් කිසිදු තොරතුරක් share නොකරන්න. සෑම විටම අදාළ සමාගමේ නිල ක්ෂණික දුරකතන අංකය අමතා එම ඉල්ලීම පිළිබඳව තහවුරු කර ගන්න.

Don’t Fall for the Trap !

Scammers are smarter. Let’s be safer.