How to Identify this Scam

1

නිශ්චිත විස්තර නොමැති වීම: සම්බන්ධතා අංකය හෝ බිල්පත් අංකයක් සඳහන් කර නොමැති වීම.

2

හැකි ඉක්මනින් කටයුතු කිරීමට බල කිරීම, එසේ නොකළහොත්, ඔබේ ගිණුම විසන්ධි වීමේ අවදානමක් පවතින බව දැනුම් දීම.

3

කෙටි වෙබ් ලිපින (URL) හෝ සමාගමේ නිල වෙබ් අඩවියට සමාන සේ පෙනෙන, වෙනස් වෙබ් ලිපිනයක් තිබීම.

What to Do

  • සැක සහිත (links)ක්ලික් කිරීමෙන් වළකින්න. සැමවිටම ඔබගේ සත්‍ය බිල, නිල වෙබ් අඩවිය/ app එක හරහා පරීක්ෂා කරන්න, නැත්නම් අදාළ ආයතනයේ තහවුරු කළ, පාරිභෝගික සහය අංකයක් අමතන්න.

Don’t Fall for the Trap !

Scammers are smarter. Let’s be safer.