How to Identify this Scam

1

හඳුනානොගත් අසාමාන්‍ය හෝ ජාත්‍යන්තර අංකවලින් ලැබෙන මග හැරුණු ඇමතුම්.

2

මෙම ඇමතුම් බොහෝ විට, විසන්ධි කිරීමට පෙර එක් වරක් නාද වේ.

What to Do

  • නොදන්නා හෝ ජාත්‍යන්තර අංකවලින් ලැබෙන මග හැරුණු ඇමතුම්වලට යළි ඇමතීමට යාමෙන් වළකින්න. එම ඇමතුම අත්‍යවශ්‍ය නම්, ඇමතුම ලබාදුන් තැනැත්තා නැවත වරක් උත්සාහ කරනු ඇත. නැතහොත් voicemail පණිවිඩයක් තබනු ඇත.

Don’t Fall for the Trap !

Scammers are smarter. Let’s be safer.