How to Identify this Scam
1
URL වල සුළු අක්ෂර වින්‍යාස දෝෂ හෝ අකුරුවල වෙනස්කම් (උදා: sampathbnk , sarnpathbank)
2
වෙබ් අඩවියේ HTTPS (padlock සංකේතය) නොමැති විය හැක
3
ප්‍රතිචාර කාලය මන්දගාමී විම හෝ පිටුවේ අසාමාන්‍ය හැසිරීම
What to Do
- පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට පෙර සෑම විටම එම වෙබ් ලිපිනය (URL එක) දෙවරක් පරීක්ෂා කරන්න. වෙබ් අඩවිය සඳහා HTTPS ආරක්ෂාව ඇති බවට වග බලා ගන්න.